2017 ජුනි ජූලි සහ අගෝස්තු මාස සඳහා මෙසේ කුලී මුදල් රජය මගින් ගෙවීමට කටයුතු කෙරේ. මෙම අයහපත් කාලගුණික තත්වය නිසා නිවාස 3037 ක් පූර්ණ වශයෙ...
2017 ජුනි ජූලි සහ අගෝස්තු මාස සඳහා මෙසේ කුලී මුදල් රජය මගින් ගෙවීමට කටයුතු කෙරේ.
මෙම අයහපත් කාලගුණික තත්වය නිසා නිවාස 3037 ක් පූර්ණ වශයෙන්ද නිවාස 25 647 ක් අර්ධ වශයෙන්ද හානි වී තිබේ. මෙම හානි ගංවතුර, නායයාම්, සුළි සුළං වැනි කරුණු හේතුකොට ගෙන සිදුවිය. දැනට මේ පිරිස් සුභසාධන කඳවුරුවල ජීවත් වේ.
COMMENTS