ඒ අනුව අද සිට රාජකාරි සිදුකරන බවයි ඔහු පවසන්නේ. වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් ගොඩගැසී තිබූ අතර ඒවා බෙදාහැරී...
ඒ අනුව අද සිට රාජකාරි සිදුකරන බවයි ඔහු පවසන්නේ. වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් ගොඩගැසී තිබූ අතර ඒවා බෙදාහැරීම අද සිට ක්‍රියාත්මක වේ.
වර්ජනය අවසන් වුවද ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොලැබුණු බව චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ලබන 26 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කරා යෑම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
COMMENTS