මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද අත්සන් තබා තිබෙනවා. එම මන්ත්‍රීවරුන් පවසන්නේ විග්...
මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද අත්සන් තබා තිබෙනවා.
එම මන්ත්‍රීවරුන් පවසන්නේ විග්නේෂ්වරන් මහතා තවදුරටත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළයුතු බවයි.
කෙසේ වෙතත් මීට පෙර දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් මහ ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාරදුන්නේ අත්සන් 21 ක් ද සහිතවයි.
COMMENTS