දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
GSP+ අද සිට
Homeවිශේෂ පුවත්

GSP+ අද සිට

PropellerAds

ඒ අනුව ඊයේ ඒ පිළිබඳව නිළ වාර්තාව යුරෝපා සංගමය විසින් නිකුත් කරන්නට නියමිතව තිබිණි. මෙරට නිෂ්පාදිත ඇඟළුම්, ධීවර හා රබර් නිෂ්පාදන ඇතුළු යු...

බැට කෑ මාධ්‍යවේදීන් ගේ තොරතුරු මැයි දිනයට පෙර රැස්කෙරේ
කසළ කළමනාකරණය අහිමි කරගත් අවස්ථා හා අනාගතය
උතුරේ පෙර පාසැල් පවා හමුදාකරණයට ලක්වෙලා!
GSP+ අද සිට

ඒ අනුව ඊයේ ඒ පිළිබඳව නිළ වාර්තාව යුරෝපා සංගමය විසින් නිකුත් කරන්නට නියමිතව තිබිණි.

මෙරට නිෂ්පාදිත ඇඟළුම්, ධීවර හා රබර් නිෂ්පාදන ඇතුළු යුරෝපා රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා බදු සහන හිමිව තිබූ අතර 2007 වසරේදී එය සීමා කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබිණි. ඉන් අනතුරුව 2010 වසරේදී එය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබීය.

යුරෝපා සංගමය ප්‍රකාශ කළේ එවක පැවති රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් GSP+ බදු සහනය ඉවත් කිරීමට සිදුවූ බවයි. විශේෂයෙන් මානව හිමිකම් කඩවීම්, පුද්ගල අතුරුදන් කිරීම්, මාධ්‍ය නිදහසට බාධා පැමිණවීම් ආදිය මේ සඳහා හේතුවිය.

2015 වසරේදී මෙරට සිදුවූ ආණ්ඩු මාරුවත් සමගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබූ කලු පැල්ලම් ඉවත් වූ අතර විශේෂයෙන් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා ඉවහල් විය. යුරෝපා සංගමය ප්‍රකාශ කළේ රටතුළ මානව හිමිකම් තහවුරු කිරීමට වත්මන් රජය සමත් වී ඇති බවත් සහ ඒ සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවත්ය.

නැවතත් GSP+ බදු සහනය මෙරටට ලබාදීමට යුරෝපා සංගමය තීරණය කළ අතර එයට එරෙහිව මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන ආ යෝජනාව ද බහුතර ඡන්දයෙන් පරාජයට පත්විය. යහපාලන රජය යටතේ ළමා ශ්‍රමිකයන්ට එරෙහි ප්‍රඥප්ති, සංහිදියාව සහ වගවීම, සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතිය මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය හා ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ආදි අන්තර් ජාතික සම්මූතිවලට අදාළ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා කොමිසමේ ඇගයීමට බඳුන් වූ අතර බදු සහනය නැවත ලබගැනීමේදී එය ප්‍රබල සාධකයක් බවට පත්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: GSP+ අද සිට
GSP+ අද සිට
http://ift.tt/2rylFS3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/gsp_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/gsp_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy