රවී ජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී සංස්ථා සේවකයන්ට වැටුප් ගෙවා නොමැති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අපවෙත අදහස් දක්වමිනි. ...
රවී ජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී සංස්ථා සේවකයන්ට වැටුප් ගෙවා නොමැති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අපවෙත අදහස් දක්වමිනි.
ඊයේ දිනයේදීම (25) වැටුවලට අදාල ලදුපත් සේවකයන් වෙත ලබාදුන් බවත් ඊට අදාල මුදල් බැංකුගත කර ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. රූපවාහිනී සංස්ථාවේ කටුයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කරන පුද්ගලන් කිහිප දෙනෙකු විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් විවිධ මාධ්‍ය හරහා අසත්‍ය පුවත් නිර්මාණය කරන බවයි රවී ජයවර්ධන මහතා පවසන්නේ.
COMMENTS