"අභිමානය ශ්‍රී ලංකා" යන තේමාව යටතේ හෙට (22) පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ග්ලාස්ගොව් නුවර දී පැවැත් වෙයි. පංච දැමීම, කැට ගැසීම,...
"අභිමානය ශ්‍රී ලංකා" යන තේමාව යටතේ හෙට (22) පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ග්ලාස්ගොව් නුවර දී පැවැත් වෙයි. පංච දැමීම, කැට ගැසීම, ඔලිඳ කෙලිය ඇතුළු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රීඩා රැසක් සමග සජීවී සංගීතයෙන් මෙම උළෙල අලංකාරවත් වනු ඇත.
මෙම උත්සවය අංක 82, වෙස්ටර්න් ශාලාව, මැක්ස්වෙල් මාවත, බියර්ස්ඩන්, ග්ලාස්ගොව්, G 61 1NZ යන ස්ථානයේ දී පැවැත්වේ. විස්තර විමසීම් සඳහා +44 7805287724 යන දුරකථන අංකයෙන් ජේ.ආර්. අමතන ලෙස සංවිධායක කමිටුව දැනුම් දෙයි.
COMMENTS