දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ප්‍රබල ඇමතිවරයෙකුට වැඩ වරදියි!

  එදා "ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බවට" ප්‍රකාශ කළ මේ ප්‍රබල ඇමතිවරයාට යහපාලන ආණ්ඩුවෙන් හිමිවූ ප්‍රබල ඇමතිධුරය මේ තරම් ඉක්මණින් අ...

ප්‍රබල ඇමතිවරයෙකුට වැඩ වරදියි!

 

එදා "ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බවට" ප්‍රකාශ කළ මේ ප්‍රබල ඇමතිවරයාට යහපාලන ආණ්ඩුවෙන් හිමිවූ ප්‍රබල ඇමතිධුරය මේ තරම් ඉක්මණින් අහිමි වීම දැන් ආණ්ඩුව තුළ රසවත්ම මාතෘකාව බවට පත්ව ඇති බව සඳහන්.මේ වන විට සිය අමාත්‍යාංශයේ ඇති ලිපිගොණු ඇතුළු බඩුබාහිරාදිය සිය කාර්යමණ්ඩල සේවකයන් ලවා අස් කරමින් හිදින්නේ ඇමතිධුරය රැක ගැනීමට අගමැතිවරයාගෙන් හෝ පිහිටක් නොලැබෙන බව අදාළ ඇමතිවරයා හොඳින්ම දන්නා හෙයින් බව තතු දන්නෝ පවසති.

එජාපයේ ප්‍රබලයෙක් ලෙස පෙනී සිටි මෙම ඇමතිවරයාට මෙවන් ඉරණමක් අත්වී ඇත්තේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ දියණියගේ කල්ක්‍රියාව හේතුවෙනැයි දැනගන්නට තිබේ.ඇමති සතු බලතල තම දේපලක් ලෙස සිතමින් එම දියණිය පසුගිය කාලය පුරාම කටයුතු කර ඇති අතර කොන්ත්‍රාත්කරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීම පිළිබඳ කතන්දරයේ දිග පළල අගමැතිවරයාටද අනාවරණ වීම ඇමතිධුරය අහිමි වීම ඉක්මන් වීමට බලපා ඇති බවද වාර්තා වෙයි.පසුගිය කාලය පුරා මේ දියණියගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇමතිවරයා සම්බන්ධ අගමැතිවරයාට වාර්තා වී තිබූ කාරණා නිසා අගමැතිවරයාද එකී ප්‍රබල ඇමතිවරයා සම්බන්ධයෙන් පරල වී සිටි බව පැවසෙයි.

කොන්ත්‍රාත් ලබා දීමේදී එම අමාත්‍යාංශයට අයත් අධිකාරියේ සභාපතිවරයා සමඟද ගැටුම් ඇතිකර ගෙන තිබූ මේ ඇමති දියණිය පසුගියදා එම අධිකාරියට භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්ද බලහත්කාරයෙන් ඇය භාරයට ගෙන තිබේ.

කෙසේ නමුත් පසුගිය දිනෙක ඇමතිධූරය බේරා ගන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමන් මුණගැසෙන ලෙස එම ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයා වීමම ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්නක් බව තතු දන්නෝ පවසති.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රබල ඇමතිවරයෙකුට වැඩ වරදියි!
ප්‍රබල ඇමතිවරයෙකුට වැඩ වරදියි!
http://ift.tt/2ofQyJy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_830.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_830.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy