මීට පෙර පැවති රජය ද විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ උත්සාහයක නිරත වූ බව පෙන්වා දුන් නාගමුව මහතා ප්‍රකාශ කළේ මෙය වත්මන් රජයේ ගැටලුවක් පමණක් නො...
මීට පෙර පැවති රජය ද විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ උත්සාහයක නිරත වූ බව පෙන්වා දුන් නාගමුව මහතා ප්‍රකාශ කළේ මෙය වත්මන් රජයේ ගැටලුවක් පමණක් නොවන බවයි. විශ්‍රාම වැටුප යනු රජයේ සේවකයන් විසින් වසර තිහක හෝ තිස් පහක කාලය තුළ උපයාගත් වැටුපෙන් කොටසක් බවත් ඒ අනුව එය සේවකයන්ගේ හිමිකමක් බවත් විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
2016 පටන් රාජ්‍ය සෙවයකට එක්වන පුද්ගලයන්ගේ සේවා ගිවිසුමට මෙම කරුණ ඇතුළත් කර ඇති බවත් එ් අනුව ඉදිරියේදී විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සම්මත කරන ඕනෑම පනතකට එකඟ විය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි. මෙය එක් පසෙකින් නීතිමය ගැටලුවක් බවද එම සංවිධානය පවසයි.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=fbBhEAxqOF8&feature=youtu.be[/youtube]
COMMENTS