දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016 උත්කර්ෂවත් ලෙස අවසන් වෙයි

සම්මාන උළෙල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මේ සඳහා සෙසු ආරාධිතයන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය ...

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016 උත්කර්ෂවත් ලෙස අවසන් වෙයි
සම්මාන උළෙල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මේ සඳහා සෙසු ආරාධිතයන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
2016 වසරේ හොඳම සිංහල බ්ලොග් අඩවිය ලෙස රවී වීරසිංහගේ නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය සම්මානයට පාත්‍රවූ අතර සම දෙවැනි ස්ථානය දිනාගැනීමට සොඳුරු සිත බ්ලොග් අඩවියේ වත්සලා උපමාලි සහ යාංහෑල්ල බ්ලොග් අඩවියේ සුරංග ලියනගේ සමත් විය. තෙවැනි ස්ථානය ඉකොනොමැට්ටාගේ බොජුන්හල බ්ලොග් අඩවියට හිමිවූ අතර වෛද්‍ය බෝධීනී සමරතුංගගේ අනිත් කොන බ්ලොග් අඩවියට සහ ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියට කුසලතා සම්මාන හිමිවිය.
 
2016 වසරේ හොඳම ඉංග්‍රීසි බ්ලොග් අඩවියට හිමි සම්මානය සුභා විජේසිරිවර්ධන දිනාගත් අතර හොඳම දෙමළ බ්ලොග් අවියට හිමි සම්මානය සුගා එලිසබෙත් බ්ලොග් අඩවියේ තංගරාජ් එළිසබෙත් දිනා ගත්තාය.
 
බ්ලොග් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිකර ගත හැකි සම්මානය මෙවර අසමි, දකිමි, සොයමි විචාරක බ්ලොග් අවියේ ඩබ්.ජේ.එම්. ගුණරත්න මහතාට හිමිවිය.
 
මීට අමතරව තවත් අංශ 16 ක් සඳහා සම්මාන පිරිනැමිණි.
 
අන්නේම් තියටර් නාට්‍ය කණ්ඩායමේ ධර්මිෂ්ට සමාජයක් ගොඩනගමු කෙටි නාට්‍යය, සොක්‍රටීස් ඔපෙරා අංගය, ජනයි-ප්‍රියයි, අපි මචං සංගීත කණ්ඩායම සම්මාන උළෙල විචිත්‍රවත් කරමින් අංග කිහිපයකට එක්විය.
 
nelum 2016 17
nelum 2016 18
nelum 2016 19
nelum 2016 20
nelum 2016 21
nelum 2016 22
nelum 2016 23
nelum 2016 24
nelum 2016 25
nelum 2016 27
nelum 2016 28
nelum 2016 29
nelum 2016 30
nelum 2016 31
nelum 2016 32
nelum 2016 33
nelum 2016 34
nelum 2016 35

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016 උත්කර්ෂවත් ලෙස අවසන් වෙයි
නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2016 උත්කර්ෂවත් ලෙස අවසන් වෙයි
http://ift.tt/2mHfi0V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/2016_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/2016_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy