දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිකරණයට පුලුවන්ද වෛද්‍යවරු හදන්න ? බිමල් රත්නායක
Homeවිශේෂ පුවත්

අධිකරණයට පුලුවන්ද වෛද්‍යවරු හදන්න ? බිමල් රත්නායක

PropellerAds

මෙරට වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය තීරණය කිරීමට පීඨාධිපතිවරුන්ගෙන් සමන්විත ආයතනයක් පවතිනවා මෙන් වෘත්තියේ ප්‍රමිතිය පිලිබඳ සොයා බැලීම සඳහා ව...

ලසන්ත ඝාතකයින්ට කීත් නොයාර් රැකවරණ සලසයිද ?
රෙජීමයක රිදුම්" - නිහඬ අරගලයක හෘද සාක්ෂිය
ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලියට් එකක් ! - සුනන්ද දේශප්‍රිය
අධිකරණයට පුලුවන්ද වෛද්‍යවරු හදන්න ? බිමල් රත්නායක

මෙරට වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය තීරණය කිරීමට පීඨාධිපතිවරුන්ගෙන් සමන්විත ආයතනයක් පවතිනවා මෙන් වෘත්තියේ ප්‍රමිතිය පිලිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය සභාව කටයුතු කරන බව පැවසු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පෙනී සිටීමට සිදුවුයේ සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවෙන් බවයි.මෙම නඩුව සඳහා වගඋත්තරකරුවන් කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ආයතන 13ක් ඉල්ලීම් කර තිබුනත් ඊට අවස්තාව හිමි නොවූ බව හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මේ නඩු තීන්දුව පිලිබඳ පුදුම වියයුතු නැති අතරඑය ඒකපාර්ශවීයව ලබා දී ඇති තීන්දුවක් බවයි බිමල් රත්නායක මහතා අවධාරණය කළේ.එම ආයතනයේ ප්‍රමිතිය පිලිබඳ පැහැදිලි ගටළුකාරිත්වයක් පවතින තත්ත්වයක මෙම තීන්දුව දේශපාලන තීන්දුවක් බව පැහැදිලිවන බව හෙතෙම කියා සිටියේය.ඒ අනුව සයිටම් විරෝධී සටන අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිකරණයට පුලුවන්ද වෛද්‍යවරු හදන්න ? බිමල් රත්නායක
අධිකරණයට පුලුවන්ද වෛද්‍යවරු හදන්න ? බිමල් රත්නායක
http://ift.tt/2kUYP3E
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy