දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අර්ජුන් මහේන්ද්‍රන් නිසා ශ්‍රී ලංකන් ඇමරිකානු TPG යට දෙයිද?
Homeවිශේෂ පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් නිසා ශ්‍රී ලංකන් ඇමරිකානු TPG යට දෙයිද?

PropellerAds

මෙහිදී මාලදිවයින් සුපර් ගෘෘප් මුල් තේරීම් අවස්ථාවේදී වැඩිම සුදුසුකම් ලබා තිබුණේ 67%ක ප්‍රගතියක් පෙන්වමිනි, එහිදී පීස් එයාර්  පීස් එයාර් 6...

රණවිරුවන්ගේ සටන මහ පාරට...
ගෝඨාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. අද කුමන්ත‍්‍රණයක් !
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දී නිළ වශයෙන් නම් කරයි
අර්ජුන් මහේන්ද්‍රන් නිසා ශ්‍රී ලංකන් ඇමරිකානු TPG යට දෙයිද?

මෙහිදී මාලදිවයින් සුපර් ගෘෘප් මුල් තේරීම් අවස්ථාවේදී වැඩිම සුදුසුකම් ලබා තිබුණේ 67%ක ප්‍රගතියක් පෙන්වමිනි, එහිදී පීස් එයාර්  පීස් එයාර් 65% පෙන්විමින් දෙවන තැනත් 56%ක් ලබා ගනිමින් තෙවන තැනටත් පත්ව තිබුණි. නමුත් පසුව පීස් එයාර් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් වෙත ලබාදුන් ලංසුවට (Swift code) ජාත්‍යන්තර සහතිකයක් ලද පසු ඔවුන් මුල් ස්ථානයට පත්විය.

පීස් එයාර් විසින් මේවන විටත් ජර්මනියේ සුප්‍රකට ගුවන් සමාගම වන ලුෆ්තන්සා ගුවන් සමාගමේ සහාය මෙම කටයුත්තේදී ලබාගැනීමට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇත. ඒ අනුව ලුෆ්තන්සා උපදේශකත්වය ඉදිරි කටයුතු වලදී ලැබීමටද නියමිතය.

තවද පීස් එයාර් පූර්ණ විනිවිදභාවයකින් යුතුව තමන් විසින් ඉදිරිපත්කොට ඇති සියලු තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කොට ඇති අතර ඔවුන් ශ්‍රී ලංකන් භාර ගැනීමෙන් අනතුරුව ඉදිරියට සිදුකරන ක්‍රියාවලීන්ද ප්‍රකාශයට පත්කොට ඇත.  

නමුත් ඇමරිකානු TPG (Texas Pacific Group) වෙත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව හා ප්‍රධානියාගේ සහාය ලැබීමත් සමගින්, පීස් එයාර් මෙම ගණුදෙනුවට අවශ්‍ය සුදුසුකම් සැපිරුවද එය නොලැබී යන තත්වයක් උදාවී ඇති බවද සඳහන්ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අර්ජුන් මහේන්ද්‍රන් නිසා ශ්‍රී ලංකන් ඇමරිකානු TPG යට දෙයිද?
අර්ජුන් මහේන්ද්‍රන් නිසා ශ්‍රී ලංකන් ඇමරිකානු TPG යට දෙයිද?
http://ift.tt/2kdryna
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/tpg.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/tpg.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy