නොගැඹුරු ජලය තුළ ආහාර සොයා යන පක්ෂි විශේෂයක් වන ලතුවැකියන් සිය පාදයෙන් ජලය කලත්තමින් ගොදුරු දඩයම් කරන අතර රිදියගම ජලාශයේ අඩු ජල මට්ටම ඔවු...
නොගැඹුරු ජලය තුළ ආහාර සොයා යන පක්ෂි විශේෂයක් වන ලතුවැකියන් සිය පාදයෙන් ජලය කලත්තමින් ගොදුරු දඩයම් කරන අතර රිදියගම ජලාශයේ අඩු ජල මට්ටම ඔවුන්ට ඒ සඳහා මනා තෝතැන්නක් වී තිබෙනවා.
ලතුවැකියාට අමතරව සංචාරක පක්ෂීන් විශේෂ කිහිපයක් ද වසරේ මෙම කාලය තුළ වියලි කලාපයේ දක්නට ලබෙන බවයි පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS