සාමාන්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට යමින් ගවේෂණාත්මක වාර්තාකරණයක නියැලෙන මාධ්‍යවේදීන්ට මෙය ඉතා වටිනා අවස්ථාවක්. මාධ්‍ය ආචාර ධර්ම යටතේ ඇතැම් අවස්...
සාමාන්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට යමින් ගවේෂණාත්මක වාර්තාකරණයක නියැලෙන මාධ්‍යවේදීන්ට මෙය ඉතා වටිනා අවස්ථාවක්. මාධ්‍ය ආචාර ධර්ම යටතේ ඇතැම් අවස්ථාවල තොරතුරු මුලාශ්‍ර හෙළිකළ හැකි වුවත් ඇතැම් විට එම මුලාශ්‍ර රහසිගතව තබා ගැනීමේ අයිතියක් තිබෙනවා. විශේෂයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සිය වාර්තාකරණය සඳහා තොරතුරු වෙත හඹා යනවා. මෙහිදී ඇතැම් විට නොමඟයෑම් සිදුවිය හැකියි. පෞද්ගලික අවශ්‍යතා මුලික කරගනිමින් මාධ්‍යවේදියා වෙත තොරතුරු ලබා දෙන මුලාශ්‍ර කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වීමෙන් පසු ගවේෂණාත්මක වාර්තාකරණයට පවතින බාධා බොහොමයක් ඉවත්වීම ජනමාධ්‍ය සමාජය අත්පත් කර ගන්නා විශාල ජයග්‍රහණයක්. ඒ පිලිබඳ මෙම පූර්ව දැනුවත්කිරීම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම් පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි මහතාගෙන්.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=d0rLbHksDEk&feature=youtu.be[/youtube]
COMMENTS