දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත‍්‍රීවීල් 5000ක් - ජාතික අර්බුදයක්?
Homeදේශපාලන

ත‍්‍රීවීල් 5000ක් - ජාතික අර්බුදයක්?

PropellerAds

මසකට තරුණයන් පන්දහසක් පමණ ත‍්‍රිරෝද රථ ටැක්සි සේවය සඳහා යොමු වීම හේතුවෙන් මෙරට ක‍්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවල පවතින රැකියා පුරප්පාඩු එක්ල...

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරන වේලාව ගැන ඉඟියක්
මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට දඩුවම්
හිටපු ජනපතිගේ නම සහිත පුවරු වසා තබන්නැයි දැනුම් දීමක්

මසකට තරුණයන් පන්දහසක් පමණ ත‍්‍රිරෝද රථ ටැක්සි සේවය සඳහා යොමු වීම හේතුවෙන් මෙරට ක‍්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවල පවතින රැකියා පුරප්පාඩු එක්ලක්ෂ පනස්දහසක් පමණ සැපිරීමට නොහැකි වී ඇති බව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසයි.

එසේම මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් එය මෙරට කර්මාන්ත කෙරෙහි පමණක් නොව නව ආණ්ඩුව පත් වීමෙන් පසුව අත්සන් කළ ඇමෙරිකන් ඩොලර් මිලියන 1600 ක පමණ ආයෝජන ගිවිසුම් අවදානමට පත් වන බව ඔහු අවධාරණය කර සිටියි.

එසේ පුරප්පාඩුව පවතින රැකියා අවස්ථාවලින් බොහෝ ප‍්‍රමාණයක් රුපියල් 30,000 ට වැඩි වැටුපක් ලැබිය හැකි සියලූ පහසුකම්වලින් සමන්විත ඒවා වන බව ද සභාපතිවරයා සඳහන් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ තරුණයන් බොහෝ දෙනකු ත‍්‍රිරෝද රථ රැකියාව සඳහා යොමු වන්නේ පවතින රැකියා සම්බන්ධව අවබෝධයක් නොමැතිකම නිසා බවත් එම තත්ත්වය විසඳීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ කඩිනම් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ආයෝජන මණ්ඩලය සැලසුම් කර සිටින බවත්ය.

මේ වන විට ලක්ෂ 10 ක පමණ පිරිසක් ත‍්‍රිරෝද රථ ආශ‍්‍රිතව ලැබෙන ආදායමෙන් ජීවත් වන අතර මාසිකව එම ක්ෂේත‍්‍රයට එක්වන ත‍්‍රිරෝද රථ සංඛ්‍යාව ක‍්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් මේ වන විට එම පිරිස්වල කුටුම්භ ආදායම ද දැඩි පහළ යාමකට ලක්ව ඇති බවට සමීක්ෂණ වාර්තා ද තහවුරු කර සිටියි.

 - සංජය ලියනගේ
SathHanda

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත‍්‍රීවීල් 5000ක් - ජාතික අර්බුදයක්?
ත‍්‍රීවීල් 5000ක් - ජාතික අර්බුදයක්?
http://ift.tt/2c1LIvA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/5000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/5000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy