ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි...
ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි.
විදේශයක සිට කෝටි 15ක මුදලක් මෙම ඇමතිවරයාගේ බැංකු ගිණුමට බැර වී තිබීම නිසා මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයිද එහි දැක්වෙයි. මෙතරම් විශාල මුදලක් ලැබුණේ කුමන කාරණාවකටදැයි තහවුරු කිරීමට ඇමතිවරයා අසමත් වීම මත ගිණුම අත්හිටුවා ඇති බවද සදහන්ය.
එම මුදලට අමරතව ඇමතිවරයාගේ බැංකු ගිණුමේ කෝටි 40ක මුදලක් තිබූ බවත් එම මුදල වත්මන් ආණ්ඩු කලයේද බැර වූ ඒවා බවටත් වාර්තාවේ දැක්වෙයි.

COMMENTS