ඔවුන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබද අවම ප්‍රමිතීන්ට ගැටලුවක් නොවන පරිදි සයිටම් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට ශ්‍රී ලංකා...
ඔවුන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබද අවම ප්‍රමිතීන්ට ගැටලුවක් නොවන පරිදි සයිටම් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙසයි. එසේම මේ වනවිට අතරම ඇණහිට ඇති සයිටම් සිසුන්ගේ උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
මෙම සන්දේශය සඳහා සයිටම් සිසුන්ගේ දෙමාපිය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් අත්සන් තබා තිබේ.
සේයා රූ - අජිත් සෙනෙවිරත්න
COMMENTS