ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ....
ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.
කැබිනට් අමාත්‍යවරු
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - නීතිය හා සාමය පිළිබද අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය
කබීර් හෂීම් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය
සාගල රත්නායක මහතා - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය
රවින්ද්‍ර සමරවීර මහතා - තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
පියසේන ගමගේ මහතා - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
අජිත් පී. පෙරේරා මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍ය
හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
ජේ.සී. අලවතුවල මහතා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
සේයා රූ - සුදත් සිල්වා
COMMENTS