අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද ධීවරයින් සියලු දෙනා කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවි...
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද ධීවරයින් සියලු දෙනා කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ද රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව එම ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
COMMENTS