මැතිවරණය කල්යාම පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එ්ම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිත...
මැතිවරණය කල්යාම පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එ්ම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් ඒ පිළිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බවයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS