මෙම සමුළුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කර තිබිණි. සමුළුව අතරතුරදී රාජිත සේනාරත්න මහතා, රුසියානු සෞඛ්‍ය අමාත්‍ය Veronika Skvor...
මෙම සමුළුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.
සමුළුව අතරතුරදී රාජිත සේනාරත්න මහතා, රුසියානු සෞඛ්‍ය අමාත්‍ය Veronika Skvortsova මහත්මිය හමු වූ අතර මෙරට සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළේය.
COMMENTS