එහිදී රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 1 ක ශරීර ඇප 2 ක් මත හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී යාපා මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා කළ ...
එහිදී රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 1 ක ශරීර ඇප 2 ක් මත හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී යාපා මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා කළ අතර එහිදී විදේශ ගමන් තහනමක් ද පැනවීය.
ගාමිණී සෙනරත් යාපා සහ තවත් දෙදෙනෙකු පසුගිය 13 දා අත්අඩංගුවට ගනු ලැබුවේ රජයේ මුදල් අයථා අන්දමින් කොළඹ හයාත් රිජන්ස් හෝටලයේ ඉදිකිරීම් සඳහා ලබා දීම සම්බන්ධයෙන් වූ චෝදනාවටයි.
COMMENTS