මේ සම්බන්ධයෙන් ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂකවරයෙක් ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගත ...
මේ සම්බන්ධයෙන් ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂකවරයෙක් ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය නිර්දේශයක් දී තිබියදීත් එම නිර්දේශය ක්‍රියාත්මක නොවන බව ඔහු පැවසීය.
මේ අතර නොමිලේ බෙදා හරින පෙළ පොත්වල මිල මුද්‍රණය කිරීමෙන් ඉදිරියේදී පෙළ පොත් වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට ඉඩ සැලැස්වීමේ ලකුණු පෙන්නුම් කරන බවද ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS