මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ දෙයක් පළකිරීම වෙනුවට වෙනත් අයගේ මතයක් උන්වහන්සේලාගේ මතයක් බව ඒත්තු ගැන්වීමට උත්සහ නොකරන ලෙස වික්‍රමසි...
මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ දෙයක් පළකිරීම වෙනුවට වෙනත් අයගේ මතයක් උන්වහන්සේලාගේ මතයක් බව ඒත්තු ගැන්වීමට උත්සහ නොකරන ලෙස වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය. තවදුරටත් රට නොමඟ යැවීමේ සෙල්ලම නොකරන ලෙසයි හෙතෙම මාධ්‍ය ප්‍රධානීන් වෙත ප්‍රකාශ කළේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS