ආරක්ෂාව සහ වරාය පාලන පිළිබඳ තීන්දු ගැනීමත් නාවික හමුදාවට සහ වරාය අධිකාරියට පැවරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය. මේ අතර ඛනිජ තෙල් සේවකයන් ග...
ආරක්ෂාව සහ වරාය පාලන පිළිබඳ තීන්දු ගැනීමත් නාවික හමුදාවට සහ වරාය අධිකාරියට පැවරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය. මේ අතර ඛනිජ තෙල් සේවකයන් ගත් වැඩවර්ජන තීන්දුවට එකඟ නොමැති බවත් එමඟින් ජනතාවට දැඩි අපහසුතාවකට පත්වීමට සිදු වූ හෙයින් කවුරුන් හෝ පිරිසක් වර්ජකයන්ට පහර දී එම ස්ථානයෙන් පලවා හැරීම සුදුසු ක්‍රියාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=nQcYbB2eHeU[/youtube]
COMMENTS