ලබන සතියේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන්පසු එය ගැසට් මගින් ප්‍රකාශයට පත්ක...
ලබන සතියේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන්පසු එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවත් ඇමතිවරයා සිය නිවේදනයෙන් පවසා සිටී. වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට යනවිට රජයේ නිළ මතය සම්බන්ධයෙන් දැනුවත්භායක් නොමැති වූ බවද ඇමතිවරයා පවසයි.
අදාල මාධ්‍ය නිවේදනය මෙසේය.
COMMENTS