විවිධ ස්ථානවලදී විවිධ සංවිධාන විසින් පවත්වන විරෝධතා හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බාධා සිදුවන බවත් එමෙන්ම එය ආර්ථික ක්‍රියාවලිය අඩපන කිරීමට ද ...
විවිධ ස්ථානවලදී විවිධ සංවිධාන විසින් පවත්වන විරෝධතා හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බාධා සිදුවන බවත් එමෙන්ම එය ආර්ථික ක්‍රියාවලිය අඩපන කිරීමට ද හේතුවක් වන බවත් සලකා බලා මෙම තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා පවසන්නේ. නව තීරණය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට මෙන්ම විරෝධතාකරුවන්ට ද කිසිදු බාධාවක් සිදු නොවන බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.
ඒ අනුව ඉදිරියේදී විරෝධතා පැවැත්වීම සඳහා වන විශේෂ කලාපය නම් කිරීම සිදුවනු ඇත.
මෙම විශේෂ කලාපය තුළ විරෝධතාකරුවන්ට සිය විරෝධය දැක්වීම සඳහා අවශ්‍ය සියලු අවශ්‍ය සියලු නිදහස ලබාදෙන බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.
COMMENTS