ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්වීමට සුදුසුකම් ලබන්නේ නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැ...
ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්වීමට සුදුසුකම් ලබන්නේ නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතිඥවරුන්ය. ජනාධිපතිවරයා මෙසේ පත්කිරීම් සිදුකරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඉ) යටතේ ය.
එම පත්කළ නීතිඥවරුන් මෙසේය
දයා පැල්පොල, ආරිය බී රැකව, අනුර බණ්ඩාර මැද්දෙගොඩ, නිස්සංක නානායක්කාර, නෙවිල් අබේරත්න, ඩබ්ලිව්.කේ. අනුජ කෞෂික ප්‍රේමරත්න, ඒ.එල්.එම්. හෙදයාතුල්ලා, සමන්ත රත්වත්තේ, විජේරත්න ධර්මසේන, උපාලි සේනාරත්න, පද්ම බණ්ඩාර, එස්.කේ. මාරික් පීරිස්, කරුණාරත්න හේරත්, මහේන්ද්‍ර සුව`දරත්න, ඒ.පී.සී.එම්. ජයසේකර, මොහාන් වීරකෝන්, පී.ආර්.එස්.පී. සමරනායක, උපුල් ජයසුරිය, ආනන්ද වික්‍රමසේකර, ජේ.සී. වැලිඅමුණ, එම්.ඒ. සුමන්තිරන්, විජය නිරන්ජන් පෙරේරා, කරුණාදේවගේ විමලදාස, මොහොමඩ් නිසාම් කාරියප්පර්, විවේකානන්දන් පුවිදරන් යන මහත්වරුන් මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්ව සිටී.
COMMENTS