දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පසුගිය රජය විෂ රසායනික පොහොර ජනතාවට ලබාදී ගොවි බිම් විනාශ කළා - රාජිත

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වස විසෙන් තොර ආහාර වගා කිරීම පිළිඳව රතන හිමියන් පසුගිය රජය සමයේ දී ද අදහස් පළ කළත් පැවැති ...

පසුගිය රජය විෂ රසායනික පොහොර ජනතාවට ලබාදී ගොවි බිම් විනාශ කළා - රාජිත

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වස විසෙන් තොර ආහාර වගා කිරීම පිළිඳව රතන හිමියන් පසුගිය රජය සමයේ දී ද අදහස් පළ කළත් පැවැති රජය එයට එකඟ වුයේ නැහැ. එම රජයේ පාලකයින්ට දැක්මක් තිබුනේ නැහැ. පොත පතේ තිබූ දේවල් පමණයි ඉටු කළේ''

"පසුගිය රජයේ පොහොර සහනාධාරය නිසා මෙම භූමිය මෙන්ම ගොවි බිම් විනාශයට පත් වුනා. වස විෂ සහිත පොහොර ඉතාම අඩු මුදලකට ගෙනවිත් ගොවීන්ට බෙදා දුන්නා. මුදල විතරයි බැලුවේ. විෂ රසායනික ද්‍රව්‍ය එම පොහොරවල අඩංගු වී තිබුනා. වත්මන් රජය පොහොර සහනාධාරය නතර කළ පසු ලොකු විරෝධයක් මතු වුනා. ඇතැම් පක්ෂ රසායනික පොහොර ඉල්ලා ගොවීන් පාරට බැස්සුවා. නමුත් අද විනවිට ගොවීන් එය තේරුම්ගෙන රසායනික පොහොර ඉල්ලන්නේ නැහැ. කාබනික පොහොරවලට පුරුදු වෙනවා. වස විසෙන් තොර කෘෂිකාර්මික වැඩසටහන යටතේ අක්කර 55,000 ක් වගා කරනවා. වියළි කළාපයේ ගොවිතැන තෙත් කළාපයට ගෙනඒමත් එහි අරමුණක්. වසවිසෙන් තොර එළවලු සහ පළතුරු යුරෝපා රටවල හරිම ජනප්‍රියයි. පොහොර සහ කෘෂි රසායන ආනයනය කිරීම සදහා වසරකට රුපියල් බිලියන 80 ක් අවැය කරනවා. වස විසෙන් තොර එළවලු සහ පළතුරු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර යුරෝපා වෙළෙද පොලට අපනයනය කිරීමෙන් එම මුදල අවම කර ගත හැකියි.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමෙ, පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රධාන මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, කළුතර දිස්ත්‍රීක් ලේකම් යු.ඩි.සී ජයලාල් මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි කීර්ති කාරියවසම් මහතා, ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පසුගිය රජය විෂ රසායනික පොහොර ජනතාවට ලබාදී ගොවි බිම් විනාශ කළා - රාජිත
පසුගිය රජය විෂ රසායනික පොහොර ජනතාවට ලබාදී ගොවි බිම් විනාශ කළා - රාජිත
http://ift.tt/2lJs37g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_718.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_718.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy