දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සයිටම් එකට විරුද්ධවෙන්නෙ කුහකකමට - එස්.බී.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කලේ  ‘මේ වෛද්‍යවරු මොකටද විරුද්ධ වෙන් නැත්තෙ? නර්සස්ලාට උපාධිය දෙනවට විරුද්ධවයි. සහකාර වෛද්‍යවරුන්ට එම්බ...

සයිටම් එකට විරුද්ධවෙන්නෙ කුහකකමට - එස්.බී.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කලේ  ‘මේ වෛද්‍යවරු මොකටද විරුද්ධ වෙන් නැත්තෙ? නර්සස්ලාට උපාධිය දෙනවට විරුද්ධවයි. සහකාර වෛද්‍යවරුන්ට එම්බීබීඑස් උපාධිය දෙනවට විරුද්ධයි. මුළු ජීවිත කාලෙම අහිංසක මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් ආව ගමන්ම ප්‍රයිවෙට් ෆ්‍රැක්ටිස් කරනවා නේද? සියයට අනූවක්.'

මෙතන තියෙන්නෙ තවත්  වෛද්‍යවරයෙක් බිහිවෙලා තමන්ගෙ  සාක්කුවට කෙලවෙයි කියලා තියෙන දැඩි කුහකකම. වෙන කිසිවක් නෑ' යනුවෙනි.

මෙහිදී තවදුටත් අමාත්‍යවරයා පැවසුවේ ‘සයිටම් එක උපාධි ප්‍රධාන ආයතනයක් විදිහට මම ගැසට් කරලා තියෙනවා. එයින් පිටවන වෛද්‍යවරු ගැන වෛද්‍ය සභාව එකග නැත්නම් වෛද්‍ය සභාවට ඒක  ලියාපදිංචි කරන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයාට තීන්දුවක් දෙන්න පුලුවන් පනත අනුව. නමුත් සෞඛ්‍ය ඇමතිවරයා ඒකට හදිසි නොවී ඒක අධිකරණයට භාර දුන්නා.

සයිටම් ආයතනයෙන් බිහිවන වෛද්‍යවරුන්ට සායන පුහුණුවේ අඩුපාඩුකම් පවතින බවට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට අමාත්‍යවරයා පැවසුවේ ‘සායන පුහුණුවක් දෙනවනෙ. මෙම සායන පුහුණුව මාස තුන හතරක් දෙනවනේ මොකක්ද තියෙන ගැටළුව. ඔය කියන සායන විභාග පැවැත්වුවෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලයෙ මහාචාර්යවරු එකතුව.

අද මම දැක්කා රජරට විශ්වවිද්‍යාලයෙ වෛද්‍ය පීඨයෙ ගුරු පුරප්පාඩු 61 යි. සයිටම් එකේ එකක්වත් නෑ. ලංකාවෙ තියෙන සියළු විෂයන්ට මහාචාර්යවරු ඉන්න එකම විශ්වවිද්‍යාලය තමයි සයිටම් එක. රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළු වෙනව තවම එස් තුන. නමුත් සයිටම් එකට ඇතුළුවෙන්න බෑ තුනයි දෙකක් සම්මාන නැතුව. සයිටම් එකට යනව ඒ 3 තියෙන ලමයි. පස්වෙනි බැජ් එකේ ඉදලා අලුත් ළමයි ගත්තෙ යූජීසී එකෙන් පවත්වන සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා.  කොළඹ, ජයවර්ධනපුර කැළණියෙ ඉන්න වෛද්‍ය පීඨ ආචාර්යවරු තමයි සයිටම් එකේ උගන්වන්නෙ.


 අපිට වඩා අඩුපාඩු තියෙන  නේපාලයෙ පුද්ගලික විශ්වවිද්‍යාල 399 ක් තියෙනවා. පකිස්තානය 59 බංගලිදේශය 51 ක් 3101 ක් ඉන්දියාවෙ. ' යනුවෙනි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් එකට විරුද්ධවෙන්නෙ කුහකකමට - එස්.බී.
සයිටම් එකට විරුද්ධවෙන්නෙ කුහකකමට - එස්.බී.
http://ift.tt/2mbJ9O9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_422.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_422.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy